ආබාධිත පුද්ගලයින් ප්‍රජාවේ පුනරුත්ථාපනය කිරීම / Rehabilitation of the community of disabled persons
සෑම ළමයින් දස දෙනෙකු ලොවට බිහිවන විට ඉන් එක් අයෙකු කිසියම් ආබාධයක් සහිතව උපදී. නැතිතම් එක් අයෙකු කුඩා කාලයේ දී ම ආබාධයකට ගොදුරු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල උග්‍ර ආබාධ වලින් පෙළෙනවුන් කෝටි 10ත් 12ත් අතර ප්‍රමාණයක් ඇති බව ගණන් බලා තිබේ. කි‍්‍ර.ව. 2000 දී මේ ගණන කෝටි 13 සිට...Read more