රෝමන් ඔසිපෝවිච් ජැකෝබ්සන් / Roman Osipovich Jakobson

රෝමන් ඔසිපෝවිච් ජැකෝබ්සන් / Roman Osipovich Jakobson

භාෂාවේ ව්‍යුහාත්මක විශ්ලේෂණයෙහි පුරෝගාමියෙකි, වාග් වේදියෙකි, භාෂා පරිවර්තකයෙකි. ඇනා වොල්ෆර්ට් ජැකොබ්සන් සහ ඔසිප් ජැකොබ්සන් යන මව්පියන් දාව වර්ෂ 1896 ඔක්තෝම්බර් මස 11 වන දින රුසියාවේ මොස්කව් හී දී මොහු උපත ලැබුවේය. වර්ෂ 1920 දී මොස්කව් නගරය අතහැර ප‍්‍රාග් නගරය (ප‍්‍රාග් නගරය යනු යුරෝපයේ චෙක් ජනරජය සතු විශාල නගරයකි) වෙත පැමිණි...Read more
පීටර් නිව්මාර්ක් / Peter Newmark

පීටර් නිව්මාර්ක් / Peter Newmark

පරිවර්තනය පිළිබඳ ඉංගී‍්‍රසි මහාචාර්යවරයෙකි, වාග් වේදියෙකි, භාෂා පරිවර්තකයෙකි. වර්ෂ 1916 චෙක් ජනරජයට අයත් බ්රෝනෝ නගරයෙහි උපත ලද පීටර් භාෂා පරිවර්තනයෙහි විප්ලවයක් ඇති කළ මහාචාර්යවරයෙකු ලෙස හඳුන්වාදිය හැක. පරිවර්තනය විෂයක් ලෙස සැලකීමේ දී ඒ සඳහා නව ව්‍යුහයන්, අර්ථකතන හා ක‍්‍රමවේදයන් හඳුන්වාදෙමින් ඒ සඳහා මූලික අඩිතාලම ගොඩනගන ලද්දේ මොහු විසිනි. පරිවර්තනය පිළිබඳව...Read more