The ending of the old year and the beginning of the new year take place several hour apart from one another and the astrologers count this time span is usually around 12 hours and 48 minutes, which starts when the Sun starts to cross the astrological boundary between the ‘House of Pisces’ and ‘House of Aries’ and ends when the crossing is complete. The halfway point between this transition movement (sankranthi) is considered as the dawn of the New Year. This period is referred to as the Nonagathaya or the neutral period. During this time, according to tradition the Sri Lankans are encouraged to refrain from material pursuits, and engage solely in religious activities. This time is called ‘Nonagathaya’ during which people devote their time in performing religious practices. It is for this reason it is also called ‘Punya Kalaya’ the time for meritorious activities, when people stop all their day-to-day  activities, and visit the temple to accrue merit and get their blessings from the priests in the temple.

 

Wriiten by Dr. Jayantha Jayasiri

Senior Lecturer
Department of Sociology and Anthropology
Faculty of Humanities and Social Sciences
University of Sri Jayewardenepura

http://www.sjp.ac.lk/culture-arts/sinhala-and-hindu-new-year-customs-and-rituals

පරණ අවුරුද්ද අවසන් වීම හා නව අවුරුදු උදාව අතර පැය කිහිපයක සංක‍්‍රාන්ති සමයක් පවතින අතර ජ්‍යෝතීර්වේදීන්ට අනුව මෙම කාලය සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා ගමන් ගන්නා කාලය ලෙස හැඳින්විය හැක. මේ සඳහා සාමාන්‍යයෙන් පැය 12යි මිනිත්තු 48ක කාලයක් ගතවේ. මෙම සංක‍්‍රාන්තියෙහි අතරමැදි කාලය තුළ නව අවුරුදු උදාව සිදුවෙයි. එම කාලය නොනගතය ලෙස හඳුන්වයි. අප සම්ප‍්‍රදායට අනුව මෙම කාලය තුල දී අප සෑම වැඩකටයුත්තකින් ම වැලකී ආගමික වතාවත්වල නිරතවීම සිදුකරයි. මේ හේතුවෙන් ම මෙම කාලය පුණ්‍ය කාලය ලෙස ද හඳුන්වයි. පින් රැුස්කර ගැනීමටත්, ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමටත් මිනිසුන් මෙම කාලය තුල දී සියලූ දෛනික කටයුතුවලින් බැහැර වී විහාරස්ථාන වෙත යොමුවෙයි.

Translated by KWD Sandun Sirikumara
https://www.facebook.com/setranslator
TP : 0755825908
ssirikumara@gmail.com

Leave a Feedback

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.