Tongue Twisters / දිව පැටලෙන වාක්‍ය

ඉංගී‍්‍රසි කතා කිරීමේ දී උච්චාරණයන් සඳහා කට හුරුකරගැනීමට උපකාරී වේ. She sells seashells by the seashore – (ෂී සෙල්ස් සීෂෙල්ස් බයි ද සීෂෝ) ඇය මුහුදු වෙරළේ සිට මුහුදු බෙල්ලන් විකුණයි, I saw a kitten eating chicken in the kitchen – (අයි සෝ අ කිට්න් ඊටිං චිකන් ඉන් ද කිචන්) බළල් පැටියෙක්...Read more