උපසිරැසි පරිවර්තනය රැකියාවකට වඩා සේවාවකි / Subtitle translation, just not a job. It’s a service
ශබ්ද ගොනුවක් ලේඛනයක් බවට හැරවීම පිටපත් කිරීම ලෙස හඳුන්වයි. චිත්රපටයක හෝ රූපවාහිනී කථාංගයක පවසන දෙබස් ලේඛනගත කිරීම උපසිරැසි ගැන්වීම වේ. එම නිසා උපසිරැුසි ගැන්වීම පිටපත් කිරීමේ එක් ස්වරූපයකි. ශ්රවණ ආබාධ ඇති අයට උපසිරැසි මගින් චිත්රපටයේ හෝ කථාංගයේ රසය එලෙසින් ම විඳගැනීමට හැකිවේ. එක් භාෂාවක් තවත් භාෂාවකට හැරවීම පරිවර්තනය නමින් හඳුන්වයි....Read more