“නාගානන්ද” දෘශ්‍යකාව්‍ය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් / Investigative study of visual poetry “Nagananda”
එරංග කෞශල්‍ය ගොඩකන්ද ආරච්චි Eranga Kaushalya Godakanda Arachchi erangakaushalya92@gmail.com ලෝක නාට්‍ය සාහිත්‍යය අධ්‍යයනය කිරීමේ දී සංස්කෘත නාට්‍ය සාහිත්‍යයට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. සංස්කෘත නාට්‍ය සාහිත්‍ය සුපෝෂණයට දායක වූ වැදගත් නිර්මාණකරුවකු ලෙස ක්‍රි.ව. 606 – 648 කාලයේ දඹදිව කාන්යකූබ්ජ දේශයෙහි රජ කළ ශ්‍රී හර්ෂ වර්ධන ශිලාදිත්‍ය රජු හඳුනාගත හැකිය. ඔහු නිර්මාණය කළ රත්නාවලී,...Read more