පීටර් නිව්මාර්ක් / Peter Newmark
පරිවර්තනය පිළිබඳ ඉංගී්රසි මහාචාර්යවරයෙකි, වාග් වේදියෙකි, භාෂා පරිවර්තකයෙකි. වර්ෂ 1916 චෙක් ජනරජයට අයත් බ්‍රෝනෝ නගරයෙහි උපත ලද පීටර් භාෂා පරිවර්තනයෙහි විප්ලවයක් ඇති කළ මහාචාර්යවරයෙකු ලෙස හඳුන්වාදිය හැක. පරිවර්තනය විෂයක් ලෙස සැලකීමේ දී ඒ සඳහා නව ව්‍යුහයන්, අර්ථකතන හා ක්‍රමවේදයන් හඳුන්වාදෙමින් ඒ සඳහා මූලික අඩිතාලම ගොඩනගන ලද්දේ මොහු විසිනි. පරිවර්තනය පිළිබඳව...Read more