පරිවර්තන කලාව / The art of translation
පරිවර්තනය යනු මුල් භාෂාවේ ඇති කොටස් ගලපවමින් නව භාෂාවකට හැරවීමේ සියුම් කලාවයි. බොහෝ රචකයන් පරිවර්තන කලාව සම්බන්ධයෙන් විවිධ මත දරා ඇත. ඒවගේම බොහෝ රචකයන් තමන්ගේම නිර්මාණවලට තමන්ම පරිවර්තකයා වූහ. පරිවර්තන කලාව සම්බන්ධයෙන් බොහෝ විද්වත් මත තුල පොª එක`ගත්වයට දකින්නට නොලැබෙයි. ඇතැම් රචකයන් පරිවර්තනය යනු බුද්ධිමය වංචාවක් බව පවසන අතර, තවත්...Read more