Uncoloured picture / දැනෙයි ලෝබකමක්
You are an art
Pictured in my heart
Because of my fate
No colours in the art
Mind tries to catch
But the art scratch
Hopeless snatch
Make a worry much
No idea of doing
Still it`s waiting
No point of running
Give up by crying
Need to hug ceaselessly
But it has gone hopelessly
Heart is suffering greedily
Still art remains colourlessly
දුටුව විට ඔබෙ රුව
ඇඳෙයි මා හද චිත්රය
දෑසේ ඇති කරුමය
නොදකී වර්ණවත් බව
සිතින් අල්ලන්නට දිව්වත්
මැකෙයි ඒ රුව ක්ෂණයකින්
අරුත් සුන් සිතුවිල්ලෙන්
හඬා වැලපෙයි දුකකින්
කුමක් කරම් දෝ නොදනි මා
යමක් වෙනකන් බලා සිටිම් දෝ
පලක් නෑ දිවගෙන යාමෙන්
බලා සිටිමි ඈතට යන තෙක්
සිප වැළඳගන්න හැදුවත්
නෑ නැවත හැරී එන්නේ
ඒ නිසා දැනෙයි ලෝබකමක්
වර්ණ නැති ඒ චිත්රේ
Written and translated by – KWD Sandun Sirikumara