I am not you –
but you will not
give me a chance
will not let me be me

‘If I were you’ –
but you know
I am not you,
yet you will not
let me be me.

You meddle, interfere
in my affairs
as if they were yours
and you were me.

You are unfair, unwise,
foolish to think
that I can be you,
talk, act
and think like you.

God made me me.
He made you you.
For God’s sake
Let me be me.

By Roland Tombekai Dempster

මම ඔබ නොවෙයි
නමුත් ඔබ මට
අවස්ථාවක් නොදේවි
මට මම වන්නට

මම ඔබ නම්
නමුත් මම ඔබ නොවන වග
ඔබ දනියි,
එහෙත් ඔබ මට
මට මම වන්නට ඉඩ නොදෙයි

ඔබ මගේ දෑ උදෙසා
මැදිහත් වෙයි, අත පොවයි
ඒවා ඔබගේ නම්
ඔබ යනු මමයි

ඔබ සාධාරණ නැත, අනුවණය
මට ඔබ විය හැකි බව
සිතීමට තරම් මෝඩ වෙයි
ඔබ මෙන් කතා කිරීමට
හැසිරීමට හා සිතීමට

දෙවියන් මම මා ලෙස තැනුවා
ඔබව ඔබ ලෙස තැනුවා
දෙවියන්ගේ නාමයෙන්
මට මා වෙන්නට දෙන්න

Translated by – KWDS Sirikumara

Leave a Feedback

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.