Trending words / මේ දිනවල නිතරම ඇහෙන වචන
Democracy Dictator Majority Minority Exchange rate Betrayal Greed for power Anarchism Common candidate Coalition government Conventional Executive powers Amendment Constitution Prime minister Popularity Enjoining order Lunatic Interim budget Pricing formula Fiscal property Shameless Power struggle Illegal Injustice Sanctions Ambiguity Protest Death penalty Gallows Executioner Drug trafficking Drug menace Smuggler Political vengeance International interventions Non-believer Diaspora Good governance Separatism Traitor Colony Injustice National policies Debt trap Debt crisis Financial crisis Instability Policy solution Radical Strike Financial crimes Abuse/Misuse Transparency Dissolution Joint opposition |
ඩිමොක්රසි ඩික්ටේට(ර්) මැජෝරිටි මයිනෝරිටි එක්ස්චේන්ජ් රේට් බිටේ්රයල් ගී‍්‍රඞ් ෆෝ පව(ර්) ඇනකිසම් කොමන් කැන්ඩිඬේට් කොයලිෂන් ගවර්න්මන්ට් කන්වෙන්ෂනල් එක්සකටිව් පවර්ස් අමෙන්ඞ්මන්ට් කන්ස්ටිටියුෂන් ප්‍රයිම් මිනිස්ට(ර්) පොපියුලැරිටි එන්ජොයිනිං ඕඩ(ර්) ලූනටික් ඉන්ටෙරිම් බජට් ප්‍රයිසිං ෆෝමියුලා ෆිස්කල් ප්රෝප(ර්)ටි ශේම්ලස් පව(ර්) ස්ට්රගල් ඉලීගල් ඉන්ජස්ටිස් සැන්ක්ෂන්ස් ඇම්බිගියුටි ප්‍රොටෙස්ට් ඩෙත් පෙනල්ටි ගැලෝස් එක්සකියුෂන(ර්) ඩ්‍රග් ට්‍රැෆිකිං ඩ්‍රග් මැනැස් ස්මග්ල(ර්) පලිටිකල් වෙන්ජන්ස් ඉන්ටනැෂනල් ඉන්ටවෙන්ෂන්ස් නන් බිලීව(ර්) ඩයස්පෝරා ගුඞ් ගවනන්ස් සෙපරටිස්ම් ටේරයිට(ර්) කොලනි ඉන්ජස්ටිස් නැෂනල් පොලිසීස් ඩෙට් ට්‍රැප් ඩෙට් ක්‍රයිසිස් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් ඉන්ස්ටැබිලිටි පොලිසි සොලියුෂන් රැුඩිකල් ස්ට්‍රයික් ෆයිනෑන්ෂල් ක්‍රයිම්ස් ඇබියුස් / මිස්යූස් ට්‍රාන්ස්පේරන්සි ඩිසලූෂන් ජොයින්ට් ඔපසිෂන් |
ප්රජාතන්ත්රවාදය ඒකාධිපතියා බහුතරය සුලූතරය විනිමය අනුපාතය පාවාදීම බල ලෝභීත්වය අරාජිකත්වය පොදු අපේක්ෂකයා සභාග ආණ්ඩුව සම්මුතිවාදී විධායක බලතල සංශෝධනය ව්‍යවස්ථාව අගමැති ජනප්රසාදය / ජනබලය වාරණ නියෝගය උන්මන්තක / උමතු අතුරු අයවැය මිල සූත්‍රය රාජ්‍ය දේපල නිර්ලජ්ජිත බල අරගලය නීති විරෝධී අයුක්තිය / ආසාධාරණය සම්බාධක ව්‍යාකූලත්වය විරෝධතාවය මරණ දඬුවම එල්ලූම්ගහ අලූගෝසුවා කුඩු ජාවාරම මත් උවදුර ජාවාරම්කරුවා දේශපාලන පළිගැනීම් ජාත්‍යන්තර අතපෙවීම් නිරාගමිකයා ඩයස්පෝරාව යහ පාලනය බෙදුම්වාදය දේශද්‍රෝහියා/ජාතිද්‍රෝහියා යටත් විජිතය/කොලනිය අවනීතිය ජාතික ප්‍රතිපත්ති ණය උගුල ණය අර්බුධය මූල්‍ය අර්බුධය අස්ථාවරත්වය ප්‍රතිපත්තිමය විසඳුම රැුඩිකල් (විප්ලවවාදී) වැඩ වර්ජනය මූල්‍ය අපරාධ අවභාවිතය විනිවිදභාවය විසුරුවා හැරීම ඒකාබද්ධ විපක්ෂය |
KWD Sandun Sirikumara