පොදු/සාමාන්‍ය වචන හා යෙදුම් / Common words and phrases
මොරසූරන වැස්ස
Raining cats and dogs / heavy rain,
ගිනිගහන අව්ව
Intense sunlight / strong sunlight,
ගිනිකසේට උණ
High fever,
අතේ සතේ නැහැ
Empty pocket / without a penny,
විස්සෝප වෙනවා
Suffering a lot from inside / a great suffering,
විසේකාර ජීවිතය
Playful life / irresponsible life,
අතේ පත්තු වුනා
Caught red handed,
ඕනෑවට එපාවට
Carelessly / inattentively,
හෑල්ලූකරනවා
Trivialize / reducing the real value / making less important,
තදියම
Hurry / haste
KWD Sandun Sirikumara