ආගමික වචන හා යෙදුම් / Religious words and phrases
සඳකඩපහන
Sandakada pahana / Moon-stone,
සෝවාන්
Sowan / Stream-enterer,
සකෘදාගාමී
Sakurdagami / Once-returner,
අනාගාමී
Anagami / Non-returner,
අරහත්
Arahat,
වටාපත
Watapatha / Palmyra fan / fan,
අනිත්‍ය
Anithya / not permanent / impermanent,
අනාත්ම
Anathma / Anatta / non-self,
සසර
Sasara / circle of rebirths,
සූත්‍රය
Suthra / Sutra,
සාසනය
Sasana / Sasanaya,
භික්ෂුව
Bhikku / monk / Thero,
සිල් සමාදන් වීම
Observing Sil,
මෛති‍්‍රය වැඞීම
Developing loving-kindness,
රූප ධාතුව
Rupadhatu / The world of form,
අරූප ධාතුව
Arupadhatu / Formless world,
කම්ම ධාතුව
Kammadhatu / The world of desire,
භව චක්‍රය
Bhawa Chakra / Wheel of life,
තී්රලක්ෂණය
Trilakshana / Three characteristics of existence,
යමාමහ පෙළහර
Yamamaha Pelahara / the Twin-fold miracle,
හේතුඵල ධර්මය / පටිච්චසමුප්පාදය
Patichchasamuppada / doctrine of cause and effect / causality,
ධර්මචක්රය
Dhamma Chakra / wheel of law / wheel of dhamma,
චතුරාර්ය සත්‍යය
The four noble truths,
ආර්ය අෂ්ටාංගික මාර්ගය
The noble eightfold path,
ති්රශික්ෂාව
Trishiksha / the threefold training,
ආමිස පූජාව
Amisa pooja / material offering,
ප්‍රතිපත්ති පූජාව
Prathipaththi poojay / practice offering,
පංච නියාම ධර්ම
Five conditions of dhamma / five laws of dhamma,
සතර මහා භූත රූප
The four great elements,
සප්ත බොජ්ඣංග
Saptha Bojjanga / seven factors of enlightenment,
KWD Sandun Sirikumara