ඉංගී්රසි කතා කිරීමේ සිහිනය සැබෑකර ගැනීමට නම් මේවාත් දැනගන්න.
- ඉංගී්රසි භාෂාවක් ලෙස හඳුනාගැනීම. (එනම් එය කෙනෙකුගේ තත්වය මනින, උගත්කම තීරණය කරනු ලබන ආභරණයක් ලෙස නොසිතීමයි.)
- හැමවිටම ප්රකාශ කරනු ලබන හෝ ඇසෙන ප්රකාශනයෙහි අර්ථය තේරුම් ගැනීමයි.
- ඉංගී්රසි කතාකිරීමේ දී ව්යාකරණවලට වහල් නොවී භාවිතය හා අර්ථය ගැන වැඩි අවධානයක් යොමුකිරීම.
- ඉංගී්රසි වචනවල නිවැරදි ස්වරූපයන් භාවිත කිරීම.
- නිතරම දෛනිකව භාවිත වන වචන මාලාවන් ඉගෙනීම හා එය නිරන්තරයෙන් වර්ධනය කරගැනීම.
- පොදුවේ භාවිත වන ප්රකාශන පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීම.
- නිතරම ඉංගී්රසි ශ්රවනය කිරීම හා ඒවා තේරුම් ගැනීමට උත්සාහ කිරීම.
- මුල් අවධියේ ඉංගී්රසි කතා කිරීමේ දී, සිදුවන වැරදි පිළිබඳ නොසිතා කතාකිරීම සඳහා ලැජ්ජාවකින් හා භයකින් තොර හුරුවක් ලබාගැනීම.
- තමන්ට හැකි උපරිමයෙන් ඉංගී්රසි කතාකිරීම සඳහා අවස්ථාවන් සලසා ගැනීම.
KWD Sandun Sirikumara