ආලත්ති තේවාව හෙවත් ආලත්ති බෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් / Investigative study of Alaththi Oblation (offering), alias Alaththi Bema

පූජ්‍ය ඕපාත සමිත හිමි Ven. Opatha Samitha Thero opathasamithathero@gmail.com දුටුගැමුණු රජු කතරගම දේවාලය ඉදිකොට පූජාකිරීමෙන් පසුව ඉර හඳ පවතින තුරා කඳ සුරිඳුට පූජා පැවැත්වීම සඳහා රාජකාරීවරුන් 552 දෙනෙකු පත්කළ බව දේවාල ඉතිහාසයේ සඳහන් වේ. එප රාජ නියෝගය අනුව වසර 2245 තරම් කාලයක සිට මෙම පිරිස පාරම්පරිකව දේවාල පූජාව සිදුකරන්නේ ඉමහත්...Read more

“නාගානන්ද” දෘශ්‍යකාව්‍ය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් / Investigative study of visual poetry “Nagananda”

එරංග කෞශල්‍ය ගොඩකන්ද ආරච්චි Eranga Kaushalya Godakanda Arachchi erangakaushalya92@gmail.com ලෝක නාට්‍ය සාහිත්‍යය අධ්‍යයනය කිරීමේ දී සංස්කෘත නාට්‍ය සාහිත්‍යයට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. සංස්කෘත නාට්‍ය සාහිත්‍ය සුපෝෂණයට දායක වූ වැදගත් නිර්මාණකරුවකු ලෙස ක‍්‍රි.ව. 606 – 648 කාලයේ දඹදිව කාන්‍යකූබ්ජ දේශයෙහි රජ කළ ශ‍්‍රී හර්ෂ වර්ධන ශිලාදිත්‍ය රජු හඳුනාගත හැකිය. ඔහු නිර්මාණය කළ රත්නාවලී,...Read more